Saturday, June 23, 2012

නික්ම යන්නට පෙර ...


සත් සමුදුරු පසු කර
නික්ම යන්නට
මොහොතකට හෝ පෙර
කියන්න..
ආදරෙයි කියා මට..
බලා ඉන්න
යලි දිනෙක එන මඟ
රැඳෙන්න..
ඔබ ළඟින් සදහටම

3 comments:

  1. පුංචි හරි බලාපොරොත්තුවක් තියේ නම් ඕන කාලයක් බලන් හිටියෑකි. !!!
    ලස්සන කවි සිතුවිල්ලක් හර්ශනි !

    ReplyDelete
  2. ලස්සනයි!
    කාර්‍යය බහුල වුනත් පුලුවන් වෙලාවට ඇවිත් මෙතන මොනවා හරි ලියලා යන්න!

    ReplyDelete