Wednesday, July 8, 2009

මම අදරය නොඅදහන්නෙක්මි.. ඔබ?

ප්‍රේමණීයැයි කියූ
ආදරය...
මුවඟ රැඳි
හසරැලි සොරා ගෙන..
නෙතඟ කඳුලැල්
නිතින් තවරා..
සිහින එකිනෙක
සුනු විසුනු කර..
පියාපතකින්
කටු අකුලකට
ඇද හෙලූ පසු..
පූජනීයැයි කියූවත්
කවුරු නම්..
අදහයිද?