Saturday, June 23, 2012

නික්ම යන්නට පෙර ...


සත් සමුදුරු පසු කර
නික්ම යන්නට
මොහොතකට හෝ පෙර
කියන්න..
ආදරෙයි කියා මට..
බලා ඉන්න
යලි දිනෙක එන මඟ
රැඳෙන්න..
ඔබ ළඟින් සදහටම