Saturday, October 2, 2010

ජීවිතේ හොයාගෙන...

ඔහේ ඇවිද
යනවා මම
ජීවිතේ...
හොයාගෙන

හරයක් නැතිව
සතුටක් නැතිව
කාගේවත්..
පිහිටක් නැතිව

කඳුලත් සමඟ
සුසුමත් සමඟ
හැමදාමත්..
නෑකම් ඇතිව

ඔහේ ඇවිද
යනවා මම
හමුවේ යැයි..
පැතුමක් ඇතිව

1 comment:

  1. අරමුණු විසඳුමක් නැතේ
    අද පමණයි හෙටක් නැතේ

    එළස් දිගටම ලියන්න අක්කෙ :-)

    ReplyDelete